Taglook.lk හරහා ඔබට ලබා ගත හැකි භාණ්ඩ
0

කේක් වර්ග, චොක්ලට් වර්ග, ක්‍රීම් වර්ග, පර්ෆියුම් වර්ග, පලතුරු වර්ග සහ ඔබට අවශ්‍ය සියලුම වර්ගයේ තිලිණ. මෙහෙදී අප කේක් වර්ග සාදනු ලබන්නේ යුරෝපයෙන් ආනයනය කරනු ලබන අමුද්‍රව‍ය වලින් පමණි. තත්වයෙන් උසස් ඉතා රසවත් කේක් වර්ග පමණක්ම අපි ඔබට ලබා දෙන්නෙමු.

Leave a Comment

Your email address will not be published.

0

TOP

X